Pem Loke Nayana Rasi Pem Song Lyrics - පෙම් ලෝකේ නයන රසී පෙම් ගීතයේ පද පෙළ

Pem Loke Nayana Rasi Pem Song Lyrics - පෙම් ලෝකේ නයන රසී පෙම් ගීතයේ පද පෙළ
Song Title : Pem Loke Nayana Rasi Pem (පෙම් ලෝකේ නයන රසී පෙම්)
ගායනය : ලතා වල්පොල
පද : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති.
1954 දී තිරගතවූ "රදළ පි‍ළිරුව" චිත්‍රපටියේ ගීයකි.1953 දී තිරගතවූ "Aurat" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, "Nainon Se Nain Hue Char" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පෙම් ලෝකේ නයන රසී පෙම්
හර්දෙ පුරා දීලා ගියා
පෙම් ලෝකේ මිහිරි ජලාසේ
හර්දෙ පුරා නාලා ගියා
අරුණෝදේ ඒය නැඟීලා
ප්‍රේම රසේ බීලා ගියා

පෙම් කුසුමේ මාල ගොතා
බෙල්ලේ ලා මාගෙ පියේ බෙල්ලේ ලා මාගේ
පෙම්බර මා රූපසරා
ආලෝකේ දේවි පුරා ආලෝකේ දේවී

ආලේනී සදා පුදාලා
ආදර පෙම් පාලා ගියා
පෙම් ලෝකේ නයන රසී පෙම්
හර්දෙ පුරා දීලා ගියා

සෝභන වේ රූපෙ ඔබේ උල්පතකී ශාන්ත රසේ
උල්පතකී ශාන්තී
නන්දාවෝ ප්‍රීති වෙතී ආලෙන් වෙළීලා
සුදෝ ආලෙන් වෙළීලා

ආලේනී සදා පුදාලා
ආදර පෙම් පාලා ගියා
පෙම් ලෝකේ නයන රසී පෙම්
හර්දෙ පුරා දීලා ගියා

එනවාදෝ මාගෙ සුදෝ රෑ යහනේ සීන පෙනී
රෑ යහනේ සීනේ
පාර බලා ඉන්නම්කෝ පේනා තෙක් ඡායා ඔබේ
පේනා තෙක් ඡායා

ආලේනී සදා පුදාලා
ආදර පෙම් පාලා ගියා
පෙම් ලෝකේ නයන රසී පෙම්
හර්දෙ පුරා දීලා ගියා
පෙම් ලෝකේ මිහිරි ජලාසේ
හර්දෙ පුරා නාලා ගියා

හින්දි ගීතය

Naino se nain hue char aaj mera dil aa gaya
Naino se nain hue char aaj mera dil aa gaya
Arma pe chhayi hai bahar aaj mera dil aa gaya

Ghunghat se jhake mere dil ke ishare
Mere dil ke ishare
Dhadkan me aan base ban ke hamare
Koi ban ke hamare
Dulhan banega mera pyar aaj mera dil aa gaya
Naino se nain hue char aaj mera dil aa gaya

Ghar me hi aaj mere gulshan khila hai
Dekho gulshan khila hai
Kahne ki bat nahi heera mila hai
Mujhe heera mila hai
Bate badi hai majedar aaj mera dil aa gaya
Naino se nain hue char aaj mera dil aa gaya

Ulfat ke saz chhide chahat ka geet hai
Ye chahat ka geet hai
Nagme ye bol uthe teri hi jeet hai
Ye teri hi jeet hai
Khushiya manayenge hazar aaj mera dil aa gaya
Naino se nain hue char aaj mera dil aa gaya
Arma pe chhayi hai bahar aaj mera dil aa gaya.

नैनो से नैन हुए चार आज मेरा दिल आ गया
नैनो से नैन हुए चार आज मेरा दिल आ गया
अरमा पे छाई है बहार आज मेरा दिल आ गया

घूँघट से झाके मेरे दिल के इशारे
मेरे दिल के इशारे
धड़कन में ाँ बेस बन के हमारे
कोई बन के हमारे
दुल्हन बनेगा मेरा प्यार आज मेरा दिल आ गया
नैनो से नैन हुए चार आज मेरा दिल आ गया

घर में ही आज मेरे गुलशन खिला है
देखो गुलशन खिला है
कहने की बात नहीं हीरा मिला है
मुझे हीरा मिला है
बाते बड़ी है मजेदार आज मेरा दिल आ गया
नैनो से नैन हुए चार आज मेरा दिल आ गया

उल्फत के साज़ छिदे चाहत का गीत है
ये चाहत का गीत है
नगमे ये बोल उठे तेरी ही जीत है
ये तेरी ही जीत है
खुशियां मनाएंगे हज़ार आज मेरा दिल आ गया
नैनो से नैन हुए चार आज मेरा दिल आ गया
अरमा पे छाई है बहार आज मेरा दिल आ गया.

Song : Naino se nain hue char
Singer : Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar (Shankar Singh Raghuvanshi) & Jaikishan (Jaikishan Dayabhai Panchal) 
Movie : Aurat (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Loke Nayana Rasi Pem Song Lyrics - පෙම් ලෝකේ නයන රසී පෙම් ගීතයේ පද පෙළ Pem Loke Nayana Rasi Pem Song Lyrics - පෙම් ලෝකේ නයන රසී පෙම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment