E Rankada Pem Hada Song Lyrics - එ රන්කඳ පෙම් හඬ ගීතයේ පද පෙළ

E Rankada Pem Hada Song Lyrics - එ රන්කඳ පෙම් හඬ ගීතයේ පද පෙළ

E Rankada Pem Hada Song Lyrics - එ රන්කඳ පෙම් හඬ ගීතයේ පද පෙළ
Song Title : E Rankada Pem Hada (එ රන්කඳ පෙම් හඬ)
ගායනය : ලතා වල්පොල සමග එම්.එස්. ප්‍රනාන්දු
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1976 දී තිරගත වූ "නෑදෑයෝ" චිත්‍රපටියේ ගීයකි.


එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

ඔබට ලස්සණ කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ //

ඔබ ද මගෙ මල්සරා
නොකී රහසක් කියන්නදෝ

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

රුවට රුව හද ඇඳී තියේ
දෙහද සදහට බැඳී ගියේ //

එන්න බඹරෙකු වෙලා
එතී ඉන්නම් මලක් වෙලා

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

තුරුලු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් හෙමින් වැඩේ //

දැවෙන පවසට මගේ
සැලෙන ආදර හැඟුම් නැඟේ

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන්කඳ පෙම් හඬ ගුම් දිදී
එ රන්කඳ පෙම් හඬ රැව් දිදී

එ රන් රන් රන් රන් රන්කඳ

හ්ම් ම්. ම්. ම්. ම්....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Rankada Pem Hada Song Lyrics - එ රන්කඳ පෙම් හඬ ගීතයේ පද පෙළ E Rankada Pem Hada Song Lyrics - එ රන්කඳ පෙම් හඬ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment