Sudo Sudo Sudu Miduma Me Song Lyrics - සුදෝ සුදෝ සුදු මීදුම මේ ගීතයේ පද පෙළ

Sudo Sudo Sudu Miduma Me Song Lyrics - සුදෝ සුදෝ සුදු මීදුම මේ ගීතයේ පද පෙළ
Song Title : Sudo Sudo Sudu Miduma Me (සුදෝ සුදෝ සුදු මීදුම මේ)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
හින්දි ගී තනුවකි
සංගීගය : පී.එල්.ඒ. සෝමපාල
1968 දී තිරගතවූ, "අක්ක නගෝ" චිත්‍රපටියේ ගීයකි.තනුව උපුටා ගෙන ඇත්තේ 1958 දී භාරතයේ තිරගතවූ "මධුමතී" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "ගඩී ගඩී මෙරා දිල්දඩ්කේ" ගීයෙනි.


සුදෝ සුදෝ සුදු මීදුම මේ
කඳු රවුමේ හිම අරණේ
ආලය මෝරණ කාලය මේ
දෙවියනි කොයිබද මගෙ උරුමේ //
සුදෝ සුදෝ සුදු මීදුම මේ

පාවී පාවී මේ නව ලොව තරු ආකාසේ පෑදේ
මාගේ සිහිනේ කවදා එළිවී රස තේරෙයිදෝ ආලයේ
රස තේරෙයිදෝ ආ ....

ආලය මෝරණ කාලය මේ
කඳු රවුමේ හිම අරණේ
සෙව්වෙමි බැලුවෙමි වන සෙවණේ
දෙවියනි කොයිබද මගෙ උරුමේ

සුදෝ සුදෝ සුදු මීදුම මේ
කඳු රවුමේ හිම අරණේ
ආලය මෝරණ කාලය මේ
දෙවියනි කොයිබද මගෙ උරුමේ
සුදෝ සුදෝ සුදු මීදුම මේ

දෑතේ කිංකිණි හඬ
වළලු දච කොයි කාගේ
රන් මිණි මුතු බැඳිලා දිලිසෙන්නේ
හුලවාලී දෝ මේ ගෙලේ
හුලවාලී දෝ මේ ....

ආලය මෝරණ කාලය මේ
කඳු රවුමේ හිම අරණේ
සෙව්වෙමි බැලුවෙමි වන සෙවණේ
දෙවියනි කොයිබද මගෙ උරුමේ

සුදෝ සුදෝ සුදු මීදුම මේ
කඳු රවුමේ හිම අරණේ
ආලය මෝරණ කාලය මේ
දෙවියනි කොයිබද මගෙ උරුමේ
සුදෝ සුදෝ සුදු මීදුම මේ

හින්දි ගීය

ghadi ghadi meraa dil dhadake
haay dhadake kyo dhadake
aaj milan ki belaa me

sar se chunariyaa kyo sarake?
ghadi ghadi meraa dil dhadake

saare umar ke badale mai ne
maangi thi ye shaam re
aaj yahi rah jaa_ungi mai
unaki baahe thaam ke
pyaar milaa aanchal bhar ke
haay dhadake kyo dhadake
aaj milan ki belaa me
sar se chunariyaa kyo sarake?
ghadi ghadi meraa dil dhadake

aaj papihe tu chup rahanaa
mai bhi hun chup chaap re
man ki baat samajh lege
saanvariyaa apane aap re
dekh zaraa dhiraj dhar ke
haay dhadake kyo dhadake
aaj milan ki belaa me
sar se chunariyaa kyo sarake?
ghadi ghadi meraa dil dhadake

गाना / Title : घड़ी घड़ी मेरा दिल धड़के - ghadii ghadii meraa dil dhadake
चित्रपट / Film : मधुमती-(Madhumati) 1958
संगीतकार / Music Director : सलील चौधरी-(Salil Choudhary)
गीतकार / Lyricist : शैलेन्द्र-(Shailendra)
गायक / Singer(s) : लता मंगेशकर-(Lata Mangeshkar)

घड़ी घड़ी मेरा दिल धड़के
हाय धड़के क्यों धड़के
आज मिलन की बेला में
सर से चुनरिया क्यों सरके?
घड़ी घड़ी मेरा दिल धड़के

सारे उमर के बदले मैं ने
माँगी थी ये शाम रे
आज यहीं रह जाऊँगी मैं
उनकी बाहें थाम के
प्यार मिला आँचल भर के
हाय धड़के क्यों धड़के
आज मिलन की बेला में
सर से चुनरिया क्यों सरके?
घड़ी घड़ी मेरा दिल धड़के

आज पपीहे तू चुप रहना
मैं भी हूँ चुप चाप रे
मन की बात समझ लेंगे
साँवरिया अपने आप रे
देख ज़रा धीरज धर के
हाय धड़के क्यों धड़के
आज मिलन की बेला में
सर से चुनरिया क्यों सरके?
घड़ी घड़ी मेरा दिल धड़के

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudo Sudo Sudu Miduma Me Song Lyrics - සුදෝ සුදෝ සුදු මීදුම මේ ගීතයේ පද පෙළ Sudo Sudo Sudu Miduma Me Song Lyrics - සුදෝ සුදෝ සුදු මීදුම මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment