Dinaka Api Hamu Wuna Song Lyrics - දිනක අපි හමු වුණා ගීතයේ පද පෙළ

Dinaka Api Hamu Wuna Song Lyrics - දිනක අපි හමු වුණා ගීතයේ පද පෙළ
Song Title : Dinaka Api Hamu Wuna (දිනක අපි හමු වුණා)
ගායනය : ලලිත් පොන්නනම්පෙරුම


දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //

ඔබ කී කතා අසා සතුටින් බලා
සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා
වැටහී තියේ නම් සෙනෙහේ නම්
වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා මෙසේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා

රන් මසු සොයා ගියේ නුඹ ඇයි ළඳේ
සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ
වැටහී මගේ පැතුම් මතු දිනෙකදී
කඳුලක් නැගේවී නෙතගින් ඔබේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dinaka Api Hamu Wuna Song Lyrics - දිනක අපි හමු වුණා ගීතයේ පද පෙළ Dinaka Api Hamu Wuna Song Lyrics - දිනක අපි හමු වුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment