Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ

Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ
Song Title : Sudo Poddak Andanna (සුදෝ පොඩ්ඩක් අඬන්න)
ගායනය : මොරිස් දහනායක
තනුව : පැට්‍රික් දෙණිපිටිය
ගී පද : සිරිල් ඒ. සීලවිමල


සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනා පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //

ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න

බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න

රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ Sudo Poddak Andanna Song Lyrics - සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment