Dagakara Hadakara Song Lyrics - දගකාර හැඩකාර ගීතයේ පද පෙළ

Dagakara Hadakara Song Lyrics - දගකාර හැඩකාර ගීතයේ පද පෙළ
Song Title : Dagakara Hadakara (දගකාර හැඩකාර)
ගායනය : භාතිය සහ සන්තුෂ් සහ Sirasa Super Stars


දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මැදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

දගකාර හැඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dagakara Hadakara Song Lyrics - දගකාර හැඩකාර ගීතයේ පද පෙළ Dagakara Hadakara Song Lyrics - දගකාර හැඩකාර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment