Boru Chatu Katha Song Lyrics - බොරු චාටු කතා ගීතයේ පද පෙළ

Boru Chatu Katha Song Lyrics - බොරු චාටු කතා ගීතයේ පද පෙළ
Song Title : Boru Chatu Katha (බොරු චාටු කතා)
ගායනය : මොරිස් දහනායක
තනුව : ස්නේහාල් භක්තාර්
සිඩ්නි ආටිගල මහතා ගායනා කළ "නංලිලා මල්ලිලා" යන ගීය ද මේ තනුවටම ගැයුණු තවත් ගීයකි.1956 දී තිරගතවූ "දිවාලි කී රාත්" හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ, "යේ කුෂීකා සමා" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ

වැටුණාම මායම් දැලේ
හැමදාම සෝකෙන් පෙළේ //
ගිය දාට ඈ වෙන්වෙලා
ඔය දිව්‍ය ප්‍රේමේ කැලේ

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ

සෙවණැල්ල වාගේ ඔයා
මනමාලි වෙන්නම් කියා //
ගිය දාට ප්‍රේමෙන් පෙළා
පෙම් සාගරේ වේලිලා

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ

මුළු ලෝකෙ මිදුලේ මවා
කිරියෙන් හා පැණියෙන් තවා //
ගිය දාට ඈ පෙම් ලොවින්
අම්මා දුන් කිරි එයි කටින්

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ //

හින්දි ගීය

Yeh khushi ka sama
Zinda hai jawan
Aa nigahe milake toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Mausam naya aa
Gaya lekar fasane naye
Mausam naya aa
Gaya lekar fasane naye
Kehati hai yeh bekudi
Ga le tarane naye

Aanho se masti luta
Dil ko machalana sikha
Aanho se masti luta
Dil ko machalana sikha
Dil ki khushi ke liye
Duniya ko too bhul ja

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Ulfat ki raho me aa
Daman ko rangin bana
Ulfat ki raho me aa
Daman ko rangin bana
Dil ke jahan ko badal
Apna mukaddar jaga

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

यह ख़ुशी का समां
ज़िंदा है जवान
ा निगाहे मिलके तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

मौसम नया आ
गया लेकर फ़साने नए
मौसम नया आ
गया लेकर फ़साने नए
कहती है यह बेखुदी
गा ले तराने नए

ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
दिल की ख़ुशी के लिए
दुनिया को तू भूल जा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

उल्फत की राहों में आ
दमन को रंगीन बना
उल्फत की राहों में आ
दमन को रंगीन बना
दिल के जहँ को बदल
अपना मुकद्दर जगा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

Singer : Talat Mahmood
Lyricist : Naqsh Lyallpuri
Composer : Snehal Bhatkar
Movie : Diwali Ki Raat 1956

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Boru Chatu Katha Song Lyrics - බොරු චාටු කතා ගීතයේ පද පෙළ Boru Chatu Katha Song Lyrics - බොරු චාටු කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2022 Rating: 5

0 comments:

Post a Comment