Ara Ramani Pem Hada Akase Song Lyrics - අර රමණී පෙම් හඳ ආකාසේ ගීතයේ පද පෙළ

Ara Ramani Pem Hada Akase Song Lyrics - අර රමණී පෙම් හඳ ආකාසේ ගීතයේ පද පෙළ

Ara Ramani Pem Hada Akase Song Lyrics - අර රමණී පෙම් හඳ ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Ara Ramani Pem Hada Akase (අර රමණී පෙම් හඳ ආකාසේ)
ගායනය : රුක්මණී දේවි සමග ධර්මදාස වල්පොල
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : රෝෂන්ලාල් නාග්රාත්
සංගීතය : ආර්.ඒ. චන්ද්‍රසේන
1952 දී තිරගතවූ "Anhonee" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ "Mere Dil Ki Dharkan Kya Bole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


අර රමණී පෙම් හඳ ආකාසේ
ආදරේ //
මා ළයේ ආදරේ පාවේ
මා ළයේ ආදරේ පාවේ

අපි නාමු ගිලී සඳරැස් දහරේ
මේ රැයේ //
ඔබ මගේ ප්‍රේම රාජා වේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ

නැළවෙනූ ප්‍රේම කුමරුණී 
හිස මාගෙ උණුසුම් ළයේහී තබා

මෝහනී චාන්දනී
රිදී සිනා පාවි මුළු ලෝකෙ නින්දේ පවා

හරි ප්‍රියංකරයි අද පෙම් ලෝකේ
ඔව් ප්‍රියේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ

මා ඔබේ රාජිණී
ප්‍රේමේ සුවීනීත හර්දේනි පූජා කෙරූ

සිරිමතී මා ලැබූ
ඔබයි සදා කල් මේ භවයෙන් භවේ හී මතූ

මා වැළඳ ගන්න පෙම් පා ආලේ
මා ප්‍රියේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ

අර රමණී පෙම් හඳ ආකාසේ
හා දිලේ
මා හදේ ආදරේ පාවේ
මා හදේ ආදරේ පාවේ

අපි නාමු ගිලී සඳරැස් දහරේ
මේ රැයේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ
ඔබ මගේ ප්‍රේම රාජා වේ

හින්දි ගීය

Mere dil kee dhadakan
Kya bole kya bole
Mere dil kee dhadakan
Kya bole kya bole
Mai janoo aur too jane
Mai janoo aur too jane
Mera pyaar bharaa man
Kyu dole kyu dole
Mera pyaar bharaa man
Kyu dole kyu dole
Mai janoo aur too jane
Mai janoo aur too jane

Chali gayi rat madbhari
Hawao ke dole pe ho ke sawar
De gayi chand kee pari
Nigaho ko sapno kaa pagal kumar
Hame kis ne diye yeh
Najarane kaun jane
Mai janu aur too jane
Mai janu aur too jane
Mere dil kee dhadakan
Kya bole kya bole
Mere dil kee dhadakan
Kya bole kya bole
Mai janoo aur too jane
Mai janoo aur too jane

Mahaki thi rat kee rani
Khile the gagan me chameli ke phul
Puchha mai ne kan me tumse
Muhabbat hai kaisi maedar bhul
Mai sun ke lagi kyo
Sharamane kaun jane
Mai janu aur too jane
Mere dil kee dhadakan
Kya bole kya bole
Mere dil kee dhadakan
Kya bole kya bole
Mai janoo aur too jane
Mai janoo aur too jane
Mere dil kee dhadakan
Kya bole kya bole
Mai janoo aur too jane
Mai janoo aur too jane
Mera pyaar bharaa man
Kyu dole kyu dole
Mera pyaar bharaa man
Kyu dole kyu dole
Mai janoo aur too jane
Mai janoo aur too jane.

मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मई जणू और तू जाने
मई जणू और तू जाने
मेरा प्यार भरा मन
क्यों डोले क्यों डोले
मेरा प्यार भरा मन
क्यों डोले क्यों डोले
मई जणू और तू जाने
मई जणू और तू जाने

चली गयी रत मदभरी
हवाओ के डोले पे हो के सवार
दे गयी चाँद की पारी
निगाहों को सपनो का पागल कुमार
हमें किस ने दिए यह
नजराने कौन जाने
मई जणू और तू जाने
मई जणू और तू जाने
मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मई जणू और तू जाने
मई जणू और तू जाने

महकी थी रात की रानी
खिले थे गगन में चमेली के फूल
पुछा मै ने कण में तुमसे
मुहब्बत है कैसी मैदार भूल
मै सुन के लागि क्यों
शरमाने कौन जाने
मई जणू और तू जाने
मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मई जणू और तू जाने
मई जणू और तू जाने
मेरे दिल की धड़कन
क्या बोले क्या बोले
मई जणू और तू जाने
मई जणू और तू जाने
मेरा प्यार भरा मन
क्यों डोले क्यों डोले
मेरा प्यार भरा मन
क्यों डोले क्यों डोले
मई जणू और तू जाने
मई जणू और तू जाने.

Song : Mere dil kee dhadakan Kya bole
Singers : Lata Mangeshkar & Talat Mahmood
Lyricist : Shailendra
Composer : Roshanlal Nagrath
Movie : Anhonee (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ara Ramani Pem Hada Akase Song Lyrics - අර රමණී පෙම් හඳ ආකාසේ ගීතයේ පද පෙළ Ara Ramani Pem Hada Akase Song Lyrics - අර රමණී පෙම් හඳ ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment