Siya Manalaya Song Lyrics - සීයා මනමාලයා ගීතයේ පද පෙළ

Siya Manalaya Song Lyrics - සීයා මනමාලයා ගීතයේ පද පෙළ

Siya Manalaya Song Lyrics - සීයා මනමාලයා ගීතයේ පද පෙළ
Song Title : Siya Manalaya (සීයා මනමාලයා)
ගායනය : මොහිදීන් බෙග් සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ගුලාම් මොහොමඩ්
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීය චිත්‍රපටිය සඳහා ගායනා කළේ ඒ.ජේ. කරීම් සමග එඩී යාපා විසිනි. මෙහි ඉදිරිපත් කර ඇත්තේ පසුව නිකුත් කළ වෙළඳ තැටි සඳහා ගැයුණු ගීතයයි. ඒ වෙළඳ තැටි මදුරාසියේ තැටි ගත කළ අතර ගායන ශිල්පීන් චිත්‍රපටියේදී වූ සැටියෙන් නොවේ.1953 දී භාරතයේ තිරගතවූ "Rail Ka Dibba" චිත්‍රපටියට, ශම්ෂාඩ් බෙගම් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "La De Mohe Balma" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සීයා මනමාලයා නාකි ඉලන්දාරියා
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා
මේ නාකි ඉලන්දාරියා
හෝ ඔඔඔ ඕ..
එන්න එන්න ලක්ෂණයි
බංගලාවෙ බත් ම කාලා
බංගලාවෙ බත් කකා

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා
හෝ ඔඔඔ ඕ..
එන්න එන්න ලක්ෂණයි
බංගලාවෙ බත් ම කාලා
බංගලාවෙ බත් කකා

දවස දෙකේ කණ්ඩ නැතුව
බඩට කටට වතුර නැතුව
ඉණ වට රෙදි කඩක් නැතුව
අතන මෙතන හන්දි ගානෙ
කඩේ පිලේ අගුවෙ පාරෙ
ඇවිද ඇවිද ගිය ගිය තැන
බැනුම් අහපු ගුටි ද කාපු
කාලේ දැන් මතක නැද්ද
අනේ බොලේ මක් කරන්ද
උඩ පැන්නොත් ඔය තරම්
බිම ඇනේවි යෝදයෝ
බිම ඇනේවි යෝදයෝ

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා
හෝ ඔඔඔ ඕ..
එන්න එන්න ලක්ෂණයි
බංගලාවෙ බත් ම කාලා
බංගලාවෙ බත් කකා

සීයේ දැන් කාලෙ හොඳා බඳිමු කසාදේ
හහහා....
සීයේ දැන් කාලෙ හොඳා බඳිමු කසාදේ

දුඃ
පලකො බොලේ මට නොපෙනී නොකර විකාරේ //

සීය හොඳට තරුණ කාලෙ
බැඳපු ආච්චි කෙල්ල කාලෙ
ඉන්නැති ගිනි කිකිළි වාගෙ
රතට රතේ ජම්බු වාගෙ
ආයි අප්ප මොන ශෝක් ද

සීය නාලා කොණ්ඩෙ බැඳල
සරම ඇඳල බුලත් කාලා
ඒ කාලේ මතක නැද්ද
අනේ වුණේ වස වැරැද්ද
ලෝකෙ බෝලෙ වාගෙ නේ
ලෝකෙ බෝලෙ වාගෙ නෙ
මේ ලෝකෙ බෝලෙ වාගෙ නෙ

උඩ පැන්නොත් ඔය තරම්
බිම ඇනේවි යෝදයෝ
බිම ඇනේවි යෝදයෝ

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා
මේ නාකි ඉලන්දාරියා
හෝ ඔඔඔ ඕ..
එන්න එන්න ලක්ෂණයි
බංගලාවෙ බත් ම කාලා
බංගලාවෙ බත් කකා

හින්දි ගීය

la de mohe baalma aasmani chudiya
ji aasmani chudiya, o 
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya
la de mohe baalma aasmani chudiya, o
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya

aji bharke najar dekh lo idhar chudiyo ki tum karo na fikar
bhul na jana dil ko lekar ghayal man hai, zakhmi jigar
jab se ladi tum se najar hum hai udhar tum ho jidhar
aao ji kar le mil ke guzar duniya ko ho na magar
tere mere dil ki khabar
tere liye launga man lubhani chudiya
ji man lubhani chudiya
la de mohe baalma aasmani chudiya, o
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya

bhole piya mera jiya tum ne liya hai 
bhole piya mera jiya tum ne liya hai 
aji tum ne hume, hum ne tumhe pyar kiya hai
aji tum ne hume, hum ne tumhe pyar kiya hai
tumhe chhod  ke balam jayenge na hum 
khaye huye hai pyar ki kasam
royega na dil khayenge na gam, koi na hoga dil pe sitam
tum hi piya, tum hi sanam, rakhna meri laaj sharam
tere hi dum se hai mera dum laagi ho dekho na kam
sath milke chham chhama chham
de de mujhe pyar ki tu nishani chudiya
ji tu nishani chudiya

la de mohe baalma aasmani chudiya
ji aasmani chudiya, o
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya
aaha
tere liye launga man lubhani chudiya
ji man lubhani chudiya

la de mohe baalma aasmani chudiya
ji aasmani chudiya, o 
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya
la de mohe baalma aasmani chudiya, o
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya

aji bharke najar dekh lo idhar chudiyo ki tum karo na fikar
bhul na jana dil ko lekar ghayal man hai, zakhmi jigar
jab se ladi tum se najar hum hai udhar tum ho jidhar
aao ji kar le mil ke guzar duniya ko ho na magar
tere mere dil ki khabar
tere liye launga man lubhani chudiya
ji man lubhani chudiya
la de mohe baalma aasmani chudiya, o
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya

bhole piya mera jiya tum ne liya hai 
bhole piya mera jiya tum ne liya hai 
aji tum ne hume, hum ne tumhe pyar kiya hai
aji tum ne hume, hum ne tumhe pyar kiya hai
tumhe chhod  ke balam jayenge na hum 
khaye huye hai pyar ki kasam
royega na dil khayenge na gam, koi na hoga dil pe sitam
tum hi piya, tum hi sanam, rakhna meri laaj sharam
tere hi dum se hai mera dum laagi ho dekho na kam
sath milke chham chhama chham
de de mujhe pyar ki tu nishani chudiya
ji tu nishani chudiya

la de mohe baalma aasmani chudiya
ji aasmani chudiya, o
dil ko mere bhaye na ye purani chudiya
ji ye purani chudiya
aaha
tere liye launga man lubhani chudiya
ji man lubhani chudiya

Song : La De Mohe Balma Aasmani Churiyan
Singers : Shamshad Begum & Mohammed Rafi
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammed
Movie : Rail Ka Dibba 1953

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siya Manalaya Song Lyrics - සීයා මනමාලයා ගීතයේ පද පෙළ Siya Manalaya Song Lyrics - සීයා මනමාලයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment