Ananthayak Wee Song Lyrics - අනන්තයක් වී ගීතයේ පද පෙළ

Ananthayak Wee Song Lyrics - අනන්තයක් වී ගීතයේ පද පෙළ
Song Title : Ananthayak Wee (අනන්තයක් වී)
Performed By : Rookantha Gunathilake & Chandralekha Perera
Movie : Poronduwa (2001)
Lyrics : Prof. Samantha Herath
Music : Rohana Weerasinghe


අනන්තයක් වී ඔබේ ආදරේ
ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග සුවඳ විජිතයේ

නීල නිලන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ

ඔබේ ආදරේ… ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ

කැකුළු පිසින සිරිපොදේ
පිපුණු සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී
මධුවිතක්ද මේ තරම් මධුර වූ

ඔබේ ආදරේ… ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthayak Wee Song Lyrics - අනන්තයක් වී ගීතයේ පද පෙළ Ananthayak Wee Song Lyrics - අනන්තයක් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment