Ahankari Song Lyrics - අහංකාරි ගීතයේ පද පෙළ

Ahankari Song Lyrics - අහංකාරි ගීතයේ පද පෙළ
Song Title : Ahankari (අහංකාරි)
Artist : Lavan Abhishek
Melody & Music : NIMESH KULASINGHE
Lyrics : Tharinda Kasun Jayawardena
Rap Lyrics : Deshan Wilege
Guitar : Buddhika Perera
Mixing and Mastering : Amit Guru
Lyrics : Tharinda Kasun Jayawardena
Director And Script : Sandesh Bandara
Starring : Kavya Eriyagama
Cinematography : Sandesh Bandara
Camera Assistant : Tharaka Sandaruwan
Edit & Color : Maduwantha Jayakody @ Aikon Recording Studio
Hair And Makeup Glamour : Iresh Eranga
Production Manager : Chamod Fernando
Photography : Dinuka Chamod
Crew : Nishantha Warnasiri
Choreography : Supun Abeysinghe
YouTube Channel Management : Desawana Studios


නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමා
මිහිරේ මේලා මව මවා
සුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශා
සිහිනේ මාගේ ඔබ තමා

හමනා සුළගේ පාවීලා
එනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මා
කිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

මනසේ පේනා කාගේ හෝ මතකේ චායා
සසරේ පාසා එන හඹා
නොබැදී ඈ හා යාවීදෝ අලුතෙන් චායා
ඔබගේ හීනේ සුව සොයා

හමනා සුළගේ පාවීලා
එනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මා
කිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

උම්මතු කරවන ඔය බැල්ම
වසඟ වෙලාදෝ මම ඔබෙ රුවට
ඉඟ සුග මිටිනට ගත හැක ඒත්
නවතින්නේම මම ඔබේ නෙත ළඟ
නිතරම දුරින් ඉදන් හොරෙන් බලන්නී
ලඟින් දැවටී දැවටී නැවතී යාවී පාවී
වෙනවද දවසක සහකාරී
ඇයි ඔය තරම්ම අහංකාරී

හිනයකිගේ
ආදරේ
කොමල් සඳේ
ඔබයි මාගේ

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahankari Song Lyrics - අහංකාරි ගීතයේ පද පෙළ Ahankari Song Lyrics - අහංකාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment