Adarayen Hadawath Badila Song Lyrics - ආදරයෙන් හදවත් බැඳිලා ගීතයේ පද පෙළ

Adarayen Hadawath Badila Song Lyrics - ආදරයෙන් හදවත් බැඳිලා ගීතයේ පද පෙළ

Adarayen Hadawath Badila Song Lyrics - ආදරයෙන් හදවත් බැඳිලා ගීතයේ පද පෙළ
Song Title : Adarayen Hadawath Badila (ආදරයෙන් හදවත් බැඳිලා)
ගායනය : ලතා වල්පොල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : චිත්‍රානන්ද අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "කළ කළ දේ පල පල දේ" චිත්‍රපටියට නිර්මානය වූ මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1961 දී භාරතයේ තිරගතවූ "ජංග්ලි" හින්දි චිත්‍රපටියේ එන "දින් සාරා ගුසාර තොරෙ අඟනා" නම් ගීයෙනි. ලතා මංගෙස්කාර් හා මොහොමඩ් රාෆි ගායනා කල එම ගීයේ තනුව හා සංගීතය ශන්කර් හා ජායිකිෂන් ගෙනි. ගීය ලීවේ හස්රත් ජෙයිපූර්. රඟපෑවේ සයිරා භානු සමග ෂම්මි කපූර්. මෙන්න හින්දි ගීයේ වීඩියෝව .
කණගාටුවට කරුණ නම් අපේ සිංහලෙන් ගැයුණු ගී සංරක්ෂණය වී නොතිබීමයි.


ආදරයෙන් හදවත් බැඳිලා
ඇසිපිළිම වුනත් මුණගැහිලා
නටනවා නටනවා
ගයනවා ගයනවා
නටනවා ගයනවා
නටනවා ගයනවා

ආදරයෙන් හදවත් බැඳිලා
ඇසිපිළිම වුනත් මුණගැහිලා
නටනවා නටනවා
ගයනවා ගයනවා
නටනවා ගයනවා
නටනවා ගයනවා

ගීයට මේ
නැටුමට මේ
පණ දී රස ගන්වයි තාලේ //

මේ වාගෙ ආදරේට බැඳුනට
පණ දේවි තරුණ කාලේ //

ආදරයෙන් හදවත් බැඳිලා
ඇසිපිළිම වුනත් මුණගැහිලා
නටනවා නටනවා
ගයනවා ගයනවා
නටනවා ගයනවා
නටනවා ගයනවා

ආදරයෙන් හදවත් බැඳිලා
ඇසිපිළිම වුනත් මුණගැහිලා
නටනවා නටනවා
ගයනවා ගයනවා
නටනවා ගයනවා
නටනවා ගයනවා

හින්දි ගීයේ පද

दिन सारा गुजरा तोरे अंगना
अब्ब जाने दे मुझे मोरे सजना
मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
हो मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
आसान है जाना महफ़िल से हो
कैसे जाओगे निकल कर दिल से
मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
हुए मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर

ो दिलबर दिल तोह कहे
तेरी राहों को रोक लू मै
ो दिलबर दिल तोह कहे
तेरी राहों को रोक लू मै
ायी बिरहा की रात अब्ब
बतलादे क्या करूँ मैं
ायी बिरहा की रात अब्ब
बतलादे क्या करूँ मैं
यद् आएँगी यह बातें तुम्हारी
तड़पेगी मोहब्बत हमारी
मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
हुए मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
दिन सारा गुजरा तोरे अंगना
अब्ब जाने दे मुझे मोरे सजना
मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
हो मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर

मै धरती तू आसमान
मेरी हस्ती पे छा गया तू
मै धरती तू आसमान
मेरी हस्ती पे छा गया तू
साइन के सुर्ख बैग में
दिल बन के आ गया तू
साइन के सुर्ख बैग में
दिल बन के आ गया तू
अब्ब रहने दे निगाहो
में मस्ती हो बसा ले
मेरे ख्वाबों की बस्ती
मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
हो मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर
हुए मेरे यार शब्बा खैर
मेरे यार शब्बा खैर.

Din sara gujara tore angana
Abb jane de mujhe more sajana
Mere yar shabba khair
Mere yar shabba khair
Ho mere yar shabba khair
Mere yar shabba khair
Aasan hai jana mehfil se ho
Kaise jaoge nikal kar dil se
Mere yar shabba khair
Mere yar shabba khair
Hoye mere yar shabba khair
Mere yar shabba khair

O dilbar dil toh kahe
Teri raho ko rok lu mai
O dilbar dil toh kahe
Teri raho ko rok lu mai
Aayi birha ki rat abb
Batlade kya karu mai
Aayi birha ki rat abb
Batlade kya karu mai
Yad aayengi yeh bate tumhari
Tadpegi mohabbat hamari
Mere yar shabba khair
Mere yar shabba khair
Hoye mere yar shabba khair
Mere yar shabba khair
Din sara gujara tore angana
Abb jane de mujhe more sajana
Mere yar shabba khair
Mere yar shabba khair
Ho mere yar shabba khair
Mere yar shabba khair

Mai dharati tu aasman
Meri hasti pe chha gaya tu
Mai dharati tu aasman
Meri hasti pe chha gaya tu
Sine ke surkh bag me
Dil ban ke aa gaya tu
Sine ke surkh bag me
Dil ban ke aa gaya tu
Abb rehne de nigaho
Me masti ho basa le
Mere khwabo ki basti
Mere yar shabba khair
Mere yar shabba khair
Ho mere yar shabba khair
Mere yar shabba khair
Hoye mere yar shabba khair
Mere yar shabba khair.

Song : Din saraa guzara tore angna
Singers : Lata Mangeskar & Mohommed Rafi
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Jaikishan
Starring : Shammi Kapoor & Saira Banu

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarayen Hadawath Badila Song Lyrics - ආදරයෙන් හදවත් බැඳිලා ගීතයේ පද පෙළ Adarayen Hadawath Badila Song Lyrics - ආදරයෙන් හදවත් බැඳිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment