Sasare Me Preme Song Lyrics - සසරේ මෙ ප්‍රේමේ ගීතයේ පද පෙළ

Sasare Me Preme Song Lyrics - සසරේ මෙ ප්‍රේමේ ගීතයේ පද පෙළ

Sasare Me Preme Song Lyrics - සසරේ මෙ ප්‍රේමේ ගීතයේ පද පෙළ
Song Title : Sasare Me Preme (සසරේ මෙ ප්‍රේමේ)
ගායනය : ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1956 දී තිරගත වූ "රම්‍යලතා" චිත්‍රපටියෙන්


සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී //
මැද තනිවී කිසී ආධාරේ නැතේ //
ඔබ වේ අනුප්‍රාණේ

ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ //
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්‍රියේ //
අද මේ සෝක දීලා

අමු සොහොන සේ ලෝකේ සැම පාළු වීලා //
අම ප්‍රේමේ සැපතා මේ උරුමා නොවීලා //
ඔබ හැර මා හට කාගේ පිහිටා

රුදු මේ සමාජෙහි කුල මානෙ පාලා //
බැඳි ප්‍රේමේ අපගේ මේ වනසා දමාලා //
හැරදා ගියේ ඇයි ද මාගේ ප්‍රේමා

සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී
ගැඹුරේ මෙ ප්‍රේමේ මහ සාගරේ
මැද තනියේ හෙළා මා ගියෙ ඇයි ප්‍රියේ //
ඔබ වේ අනුප්‍රාණේ
සසරේ මෙ ප්‍රේමේ කාන්තාරෙහී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sasare Me Preme Song Lyrics - සසරේ මෙ ප්‍රේමේ ගීතයේ පද පෙළ Sasare Me Preme Song Lyrics - සසරේ මෙ ප්‍රේමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment