Thatiya Song Lyrics - තැටිය ගීතයේ පද පෙළ

Thatiya Song Lyrics - තැටිය ගීතයේ පද පෙළ
Song Title : Thatiya (තැටිය) 
Artist : Thira FT Chubby
Produce : Chubby Beats @ Chubby Records
Mixed & Mastered : Chubby Beats @ Chubby Records
Rap Lyrics : Thira
Hook Lyrics : Thira


තැටිය කරකන්නම් ආපස්සට චිකි චිකි
ලපටි කෙල්ලො දගලයි මොකද කිචි කිචි
මූනට හිනා පස්සෙ කිචි බිචි
ඉදපන් ආතල් එකේ ඉන්නෙපා පිච්චි පිච්චි
සද්දෙට දාපන් බීට් අල්ලන්නම් ෆ්ලොව් (Flow)
මන් යුද්දෙට බැස්සෙ ආයෙත් ගේම අල්ලන්න බ්‍රෝ (Bro)
මැද්දට පැන්න නරි පෙන්නන්නෙ ෂෝ (Show)
මේ පැත්තට වරෙන් දෙන්නම් ආතල් කොල්ලන්ට යෝව් (Yow)
ඉස්සර මාව පිස්සෙක්
ඔව් මම ඉස්සෙක්... ඒ පිස්සන් හට පිස්සෙක්
මන් ආතල් එකෙන් බැස්සේ
පිටිපස්සෙන් කවුද කැස්සේ,,,කවුද කැස්සේ
වැඩි සීනි දාපු ප්ලේන්ටිය තමයි වයිබ් (Vibe) එක රැස්සෙ
ආතල් එකෙ ඉන්න ඕනෙ,,,ආතල් තමයි ඕනෙ
ආතල් මේකෙ පහක් දාපන් හොමි (Homie)
අශ්ව ගාල මැද පෝනි (Phonie)
නැට්ටලන්නෙ ගෝනී
බෝඩරේට වේවා ගුඩ් මොර්නින් (Good Morning)

කවුද මේකෙ රගපාන
මීටරේ ඩො ඉන්නෙ ගේමෙ කවුද අත පාන
දැන්නම් අල්ලයි කුරුමාන
කගවේනෙක් යාලු මේකෙ මම දගදාන

කවුද මේකෙ රගපාන
මීටරේ ඩො ඉන්නෙ ගේමෙ කවුද අත පාන
දැන්නම් අල්ලයි කුරුමාන
කගවේනෙක් යාලු මේකෙ මම දගදාන

ඒ ගත්තෙ නෑ මම පැත්තෙන්
කට වහපන් ප්ලීස් (Please) කන කෑව ඇති
මාර ගති මේ රැප මාර ගතී
දාන් නෑ පෙතී
මන් බිව්වත් තරමෙන් දාල තාම වැටුනෙ නෑ මන් හතී
කට වැඩි උන්ගෙ කනේ තැල්ම
මට වඩා වටේ උන්ටයි අමාරුව බැල්ම
රට කන උන්ගේ කටේ දාර වටේ පැල්ම
අපේ චූටි කොල්ලො චූටි අක්කලටයි ඇල්ම
නරි කරට අරන් ඩො නාවන්නෙ නෑ මේ මන් නම්
හරි කියන කෙල්ලොමයි දාන්නෙ ගොඩක් වන්නම්
මරි වැඩ කරොතින් දෙන්නෙ පන්න පන්නා
උබ හරි බරි ගැහෙද්දි මන් උඩටම යන්නන්
යාලු මේක සෙල්ලමක්
අනිත් පැත්තෙන් මේක ඉල්ලමක්
සමහරු කරා මේක මැල්ලුමක්
ඇහුවොත් යාලු මූන පුරා පැල්ලමක්
කට්ට කාල නැගපන් බොසා කන්ද
සෙට් වෙනව ලොවෙත් පල්ලමක්

කවුද මේකෙ රගපාන
මීටරේ ඩො ඉන්නෙ ගේමෙ කවුද අත පාන
දැන්නම් අල්ලයි කුරුමාන
කගවේනෙක් යාලු මේකෙ මම දගදාන

කවුද මේකෙ රගපාන
මීටරේ ඩො ඉන්නෙ ගේමෙ කවුද අත පාන
දැන්නම් අල්ලයි කුරුමාන
කගවේනෙක් යාලු මේකෙ මම දගදාන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thatiya Song Lyrics - තැටිය ගීතයේ පද පෙළ Thatiya Song Lyrics - තැටිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment