Raya Pibidi Song Lyrics - රැය පිබිදී ගීතයේ පද පෙළ

Raya Pibidi Song Lyrics - රැය පිබිදී ගීතයේ පද පෙළ
Song Title : Raya Pibidi (රැය පිබිදී)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : මහේෂ් දෙනිපිටිය
පද රචනය : නිලාර් N කාසීම්


රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six keep on moving
Six super six
The nights start to grooving
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

මීදුමෙන් සඳ හෙමින් එබි එබී
දන්න ගීයක් කියා දේවී
සාදයේ සවු දියෙන් නැහැවෙවී
තුරුනු හිත් ලං වුනාවේ

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six keep on moving
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

හද ගැබේ පොපියනා නව හැඟුම්
සීත පවනේ ගලා යාවී
යව්වනේ ඉස්තරම් කල්පනා
පිරුනු හිත් ලං කලාවේ

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six lets keep on moving
Six super six

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raya Pibidi Song Lyrics - රැය පිබිදී ගීතයේ පද පෙළ Raya Pibidi Song Lyrics - රැය පිබිදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment