Sili Sili Seethala Elle Song Lyrics - සිලි සිලි සීතල ඇල්ලේ ගීතයේ පද පෙළ

Sili Sili Seethala Elle Song Lyrics - සිලි සිලි සීතල ඇල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Sili Sili Seethala Elle (සිලි සිලි සීතල ඇල්ලේ)
ගායනය : රාජ් සෙනෙවිරත්න
තනුව : ස්ටැන්ලි පීරිස්
පද රචනය : අජන්තා රණසිංහ


සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ //

මිහිදුම් සළුවේ දැවටී නැළවී
ලා දළු තේ පඳුරේ.
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා

සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ

නිල් තණ පලසේ පිණි කැට දිලිසේ
මුතු පාවඩ අතුරා
සිතු පෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා

සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sili Sili Seethala Elle Song Lyrics - සිලි සිලි සීතල ඇල්ලේ ගීතයේ පද පෙළ Sili Sili Seethala Elle Song Lyrics - සිලි සිලි සීතල ඇල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment