Ayi Nawe Ma Soyala Song Lyrics - ඇයි නාවෙ මා සොයලා ගීතයේ පද පෙළ

Ayi Nawe Ma Soyala Song Lyrics - ඇයි නාවෙ මා සොයලා ගීතයේ පද පෙළ
Song Title : Ayi Nawe Ma Soyala (ඇයි නාවෙ මා සොයලා)
ගායනය : රොම්ලස්‌ පෙරේරා
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : රංජිත් පීරිස්‌
ටජ්මහල් (1963) හින්දි චිත්‍රපටියේ ගීතයක් ඇසුරිනි


ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

කී දේ කළ දේ
දැන හිටියේ මා පමණයි
අවසානෙ දුක යැයි
මා හට දැනුණේ පසුවයි
ඇයි මා... ඇයි මා තනිකළේ ඔබ
වැරදී මා නොවෙයි

ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

සොඳුරේ ඔබගේ
ප්‍රේමෙ පතා මා හිටියේ
ඇයි මේ වගේ දුක්‌
සාගරයක මා හෙළුවේ
ඇයි මා... ඇයි මා තනි කළේ ඔබ
වැරදී මා නොවේ

ඇයි නාවෙ මා සොයලා
සිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayi Nawe Ma Soyala Song Lyrics - ඇයි නාවෙ මා සොයලා ගීතයේ පද පෙළ Ayi Nawe Ma Soyala Song Lyrics - ඇයි නාවෙ මා සොයලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment