Sayanata Nawe Song Lyrics - සයනට නාවේ ගීතයේ පද පෙළ

Sayanata Nawe Song Lyrics - සයනට නාවේ ගීතයේ පද පෙළ
Song Title : Sayanata Nawe (සයනට නාවේ)
Artiste : Isuru Deshan
Lyrics & Melody : Lakshitha Mihiran (@Mihiran)
Music : Themiya Thejan
Live Guitars : Sanjula Kushan
Recorded, Mixed & Mastered : Mahiru Senarathna
Female Dubbing : Hiru Fernando
End Vocal : Rasitha Kavinda AKA The Warlock
Distributed by MREC Entertainment
Director & Story : Rashmitha Abhishek
DOP : Vidura Vishwajith , Rashmitha Abhishek
Editor : Mahoda Induranga
Colorist : Vidura Vishwajith
Cast : Nethu Ananya / Isuru Deshan
Art Director : Pasindu Perera
Lighting : Lahiru Sampath
Camera Equipments : Shutters.LK / Maho Studios
Location : Thimira De Silva
Transport : 7ᵗʰ Entertainment
End Quote : Umera Pathirana


කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
නිකැළැල් මාගේ ආලය විඳිමින්
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

නිදි නේන කාරණා හිත ගාව ඈඳිලා
නුඹ කීව ගීතිකා සිහි වී ගියා
පෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා
ඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා
නුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා
යලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා
විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා
මා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
නිකැළැල් මාගේ ආලය විඳිමින්
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා
නුඹ ඇයි සඳේ මා
නුඹ ඇයි සඳේ මා
ඉවත හෙලූයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayanata Nawe Song Lyrics - සයනට නාවේ ගීතයේ පද පෙළ Sayanata Nawe Song Lyrics - සයනට නාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 02, 2022 Rating: 5

0 comments:

Post a Comment