Sansara Durga Mawathe Song Lyrics - සංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළ

Sansara Durga Mawathe Song Lyrics - සංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Sansara Durga Mawathe (සංසාර දුර්ග මාවතේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්
ඔබ අත්වැල නොවුණා නම්
සංසාර දුර්ග මාවතේ

මේ දිගු මාවත තරණය කරමි කෙසේ
ගිරි දුගුලෙහි ගැටෙනා
පියවර රැක දෙවනා
ඔබ පිළිසරණ නොවේ නම්
මගෙ සකිසඳාණනී

සංසාර දුර්ග මාවතේ

මේ රුදු තාපය උහුලා ගම් ද කෙසේ
ලෝ දහමින් පෙළෙනා
සිත සුවපත් කරණා
ඔබ ගුණ සිසිල නොවේ නම්
හද වෙදැදුරාණනී

සංසාර දුර්ග මාවතේ
මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්
ඔබ අත්වැල නොවුණා නම්
සංසාර දුර්ග මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansara Durga Mawathe Song Lyrics - සංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළ Sansara Durga Mawathe Song Lyrics - සංසාර දුර්ග මාවතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2022 Rating: 5

0 comments:

Post a Comment