Sanda Tharaka Hadawi Song Lyrics - සඳ තාරකා හඬාවී ගීතයේ පද පෙළ

Sanda Tharaka Hadawi Song Lyrics - සඳ තාරකා හඬාවී ගීතයේ පද පෙළ
Song Title : Sanda Tharaka Hadawi (සඳ තාරකා හඬාවී)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : උපාලි ධනවලවිතාන
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

සිත පාවෙලා ගියාවේ
නටබුන් සොයා අනාතේ
අනුරාග මල් හිනාවන්
පෙරසේ මුවේ නොවේ

සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

අඩ නීල රෑ වලාවේ
හෙට පායලා උදාවේ
කවදාක හෝ විඳින්නේ
මතු ඒ අමා සුවේ

සඳ තාරකා හඬාවී
කඳු මීදුමෙන් එහා
ඔබ හා ගෙවූ අතීතේ
මතකේ ලියා තියා
මතකේ ලියා තියා

ආ............ ආ ආඅ ආ...
ආ ආ ආ...... ආ ආ ආ.......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Tharaka Hadawi Song Lyrics - සඳ තාරකා හඬාවී ගීතයේ පද පෙළ Sanda Tharaka Hadawi Song Lyrics - සඳ තාරකා හඬාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment