Hadawatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ

Hadawatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ
Song Title : Hadawatha Illa (හදවත ඉල්ලා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : වර්නන් පෙරේරා
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුල කැළඹී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුල කැළඹී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

මතු අප උපදින භවයේ
යළි හමුවේවා
ඔය නෙතු අග සිහිල දැනී
මට ළංවේවා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුල කැළඹී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadawatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ Hadawatha Illa Song Lyrics - හදවත ඉල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment