Mage Lamada Suva Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ

Mage Lamada Suva Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ
Song Title : Mage Lamada Suva Yahanak (මගේ ළමැද සුව යහනක්)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ඩොනල්ඩ් අයිවන්
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් කිරුළ දරා
මගේ ළඟින් සසර පුරා
ඉන්න වාසනා

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙනන් කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Lamada Suva Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ Mage Lamada Suva Yahanak Song Lyrics - මගේ ළමැද සුව යහනක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2022 Rating: 5

0 comments:

Post a Comment