Sanda Malanikayi Song Lyrics - සඳ මලානිකයි ගීතයේ පද පෙළ

Sanda Malanikayi Song Lyrics - සඳ මලානිකයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Malanikayi (සඳ මලානිකයි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය : රවි අළුත්ගේ


සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ… ආ…

නපුරු හීනය දැවටිලා
තනියට කඳුළු නිම්නය උතුරලා //
පවසට

මියුරු මතකය හැංගිලා
හිත යට කැකුළු පෙම් හිත වැහැරිලා //
අකලට

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ… ආ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Malanikayi Song Lyrics - සඳ මලානිකයි ගීතයේ පද පෙළ Sanda Malanikayi Song Lyrics - සඳ මලානිකයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2022 Rating: 5

0 comments:

Post a Comment