Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ

Dura Aetha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ
Song Title : Dura Aetha (දුර ඈත)
Artist : Kokila Pawan Jayasooriya
Lyrics : Janaka Siriwardhana
Melody & Music : Thilina Tharaka
Teledrama : Shakthi Teledrama Theme Song - දෙරණ TV


දුර ඈත භවයක සීමා
නෙත ගාව පොපියන සේයා
ළග පාත ඉදගෙන කොඳුරනවා
රණ සේනා අතරින් තබා රඟ පානා
මියුලැස පබා
මට පේනා
සිහිනය පුරා සරනා

ගාථාවක් සේ ඇසෙයි
චායාවක් සේ මැකෙයි
මායාවියො රෑන් සැඟවෙනා
ඇය ගේනා සිලිසිලි සිනා
පිටුපාලා ඉගිලෙන සොබා
දැක කෝබා (කෝමා) ඉන්නද දරා සැමදා

සේනාවක් සේ පෙනෙයි
යහනාවක් සේ දැනෙයි
සීතවිය මා කළඹනා
රණ සේනා අතරින් තබා රඟ පානා
මියුලැස පබා
මට පේනා
සිහිනය පුරා සරනා
මට පේනා
සිහිනය පුරා සරනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2022 Rating: 5

0 comments:

Post a Comment