Kumudu Liye Song Lyrics - කුමුදු ලියේ ගීතයේ පද පෙළ

Song Title : Kumudu Liye (කුමුදු ලියේ)
ගායනය : චාමර වීරසිංහ


කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ

ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ

නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ

කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kumudu Liye Song Lyrics - කුමුදු ලියේ ගීතයේ පද පෙළ Kumudu Liye Song Lyrics - කුමුදු ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2022 Rating: 5

0 comments:

Post a Comment