Thun Ruwane Saranayi Song Lyrics - තුන් රුවනේ සරණයි ගීතයේ පද පෙළ

Thun Ruwane Saranayi Song Lyrics - තුන් රුවනේ සරණයි ගීතයේ පද පෙළ
Song Title : Thun Ruwane Saranayi (තුන් රුවනේ සරණයි)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස


තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතරවරම් දෙවි සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි

ජය සිරිමා බෝ සමිඳු බෙලෙන්
රන්මැලි සෑගිරි එඅනුහසින්
සිරි සුභ මංගල ජය ජය මංගල //
යෙහෙන් දිනේවා යුවතිපතින් //

තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතරවරම් දෙවි සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි

සිරිකත දින දින ගෙට කැඳවා
දූ දරුවන් ලබමින් සොඳවා
බෝවා කල් සෙත වේවා යුවළට //
සතර කුලේ ආසිරි වඩවා //

තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතරවරම් දෙවි සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thun Ruwane Saranayi Song Lyrics - තුන් රුවනේ සරණයි ගීතයේ පද පෙළ Thun Ruwane Saranayi Song Lyrics - තුන් රුවනේ සරණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 07, 2022 Rating: 5

0 comments:

Post a Comment