Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කල බව මෙතරම් ගීතයේ පද පෙළ

Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කල බව මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Obata Ma Adaraya Kala Bawa Metharam (ඔබට මා ආදරය කල බව මෙතරම්)
ගායනය : මාලනී බුලත්සිංහල
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : සුනිල් ආරියරත්න


ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

වළාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

ඉරත් මැරී පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ
නිදි පැදුරේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කල බව මෙතරම් ගීතයේ පද පෙළ Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කල බව මෙතරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 02, 2022 Rating: 5

0 comments:

Post a Comment