Mithureku Vage Song Lyrics - මිතුරෙකු වාගේ ගීතයේ පද පෙළ

Mithureku Vage Song Lyrics - මිතුරෙකු වාගේ ගීතයේ පද පෙළ
Song Title : Mithureku Vage (මිතුරෙකු වාගේ)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : සචිත් පීරිස්
පද රචනය : දුමින්ද අලහෙන්ද්‍ර


මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා හිත් හදනා
පැහැදිලි අහසින්
දළ රැළි සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා

හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා

මනුසත්කම් බබළනා
සඳ වත්තම් කරගෙනා
චේතනා පැළදගෙනා
පැහැදිලි අහසින්
දළ රළු සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා

හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mithureku Vage Song Lyrics - මිතුරෙකු වාගේ ගීතයේ පද පෙළ Mithureku Vage Song Lyrics - මිතුරෙකු වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment