Math Bamarun Sarisarana Isawwe Song Lyrics - මත් බමරුන් සැරිසරණ ඉසව්වේ ගීතයේ පද පෙළ

Math Bamarun Sarisarana Isawwe Song Lyrics - මත් බමරුන් සැරිසරණ ඉසව්වේ ගීතයේ පද පෙළ
Song Title : Math Bamarun Sarisarana Isawwe (මත් බමරුන් සැරිසරණ ඉසව්වේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : නීලා වික්‍රමසිංහ


මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

විසිතුරු මල් ලොව ගැන ඇල්මක් නැති
විසකුරු අතකින් නුඹත් නෙළාගෙන
පැස පුරවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නුපුදන අත් වලින් වසන්වී
සුවඳ දිදී පුදසුනක රැඳෙන්නට
පින් මදිවාදෝ
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මත් බමරුන් සැරිසරණ ඉසව්වේ
නැති බැරිකම හා තරඟ වදින්නට
මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී

මල් නෙළුමට යන මල් දෝණී
මල් කැකුළක් වන් මල් දෝණී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Math Bamarun Sarisarana Isawwe Song Lyrics - මත් බමරුන් සැරිසරණ ඉසව්වේ ගීතයේ පද පෙළ Math Bamarun Sarisarana Isawwe Song Lyrics - මත් බමරුන් සැරිසරණ ඉසව්වේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2022 Rating: 5

0 comments:

Post a Comment