Ma Amathaka Wee Song Lyrics - මා අමතක වී ගීතයේ පද පෙළ

Ma Amathaka Wee Song Lyrics - මා අමතක වී ගීතයේ පද පෙළ
Song Title : Ma Amathaka Wee (මා අමතක වී)
ගායනය : චාමර වීරසිංහ


මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

මා අමතක වී යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Amathaka Wee Song Lyrics - මා අමතක වී ගීතයේ පද පෙළ Ma Amathaka Wee Song Lyrics - මා අමතක වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 09, 2022 Rating: 5

0 comments:

Post a Comment