Lowen Adak Song Lyrics - ලොවෙන් අඩක් ගීතයේ පද පෙළ

Lowen Adak Song Lyrics - ලොවෙන් අඩක් ගීතයේ පද පෙළ
Song Title : Lowen Adak (ලොවෙන් අඩක්)
ගායනය : චාමර වීරසිංහ


ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ

නිදිබර නෙත කඳුළු දොවා
නිදිබර නෙත කඳුළු දොවා
එපා මා නෙත සතපවන්න
මගේ දෙනෙතට දෙනෙත තියා
ආදරයේ තරු ගනින්න

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ

සියුමැලි ඔය ඇඟිලි තුඩින්
සියුමැලි ඔය ඇඟිලි තුඩින්
එපා මා හිස පිරිමදින්න
මධු බඳුනට පෙම් කළ මා
ඔබේ පෙමින් මුදාලන්න

ලොවෙන් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝධරා… වුණාත් ළඳේ
මම සිදුහත් කුලේ නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowen Adak Song Lyrics - ලොවෙන් අඩක් ගීතයේ පද පෙළ Lowen Adak Song Lyrics - ලොවෙන් අඩක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment