Kohoma Athara Dama Yamu Da Song Lyrics - කොහොම අතැර දමා යමු ද ගීතයේ පද පෙළ

Kohoma Athara Dama Yamu Da Song Lyrics - කොහොම අතැර දමා යමු ද ගීතයේ පද පෙළ
Song Title : Kohoma Athara Dama Yamu Da  (කොහොම අතැර දමා යමු ද)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : සමුද්‍ර වෙත්තසිංහ
තනුව : එච්. එම්. ජයවර්ධන


කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් //

ඉර කියන්නෙ අත් හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත්කම්
ඉර හඳ තරු දන්නවා ද අපෙ යහපත්කම්

කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් //

ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහකොළ දන්නෙ ද අපෙ මනුස්සකම්

කොහොම අතැර දමා යමු ද මේ හිතවත් කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohoma Athara Dama Yamu Da Song Lyrics - කොහොම අතැර දමා යමු ද ගීතයේ පද පෙළ Kohoma Athara Dama Yamu Da Song Lyrics - කොහොම අතැර දමා යමු ද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment