Insomnia Song Lyrics - ඉන්සොම්නියා ගීතයේ පද පෙළ

Insomnia Song Lyrics - Insomnia ගීතයේ පද පෙළ
Song Title : Insomnia (ඉන්සොම්නියා)
Artist : Costa
Director : Kanishka M
Executive Producer : Prathap Costa
Script Writing : Isuru Gimhana
Editor & Colorist : Nipuna Fernando
Cast : Prathap Costa
Threeway Team Producer : Isuru Gimhana
DOP & Main Camera : Kanishka M
Assistant Camera : Isuru Gimhana
Behind The Scenes : Janali Karasinghe
Producer : God Made This Beat
Co-producer : Azim Ousman
Mixing : Prathap Costa, Azim Ousman
Mastering : Azim Ousman
Video Production : Threeway Productions
Label : AirXone Musik


නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිනයක් වගේ
අපි නින්ද නැති ළමය් ඉන්සොම්නියා(Insomnia) රෑට ගවසුනේ

නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිනයක් වගේ
අපි නින්ද නැති ළමයි ඉන්සොම්නියා(Insomnia) රෑට ගවසුනේ

නිදි නැති මේ රෑ
දුරකත්නේ මා දුරකත්නේ මා
මල් ඔතමින් මා

නිදි නැති මේ රෑ (රෑ රෑ රෑ රෑ)
සිත සොයමින් මා සිත සොයමින් මා

නානදුන කටහඬවල්
දවසේ කල කී දේවල්
නුඹේ රුව නුඹේ හා බේගල් (කී බව)
මතකෙට එය් මේ දේවල් මේ දේවල්

කල කී දේ පස්සෙන් එයි
මතක් වෙනකොට නිදි නැතිවෙයි
පැය කටු තප්පර කටු වෙයි
ඇසිපිය මගේ අත්තටු වෙයි

නිදි නැති මේ රෑ
දුරකත්නේ මා
මල් ඔතමින් මා

නිදි නැති මේ රෑ (රෑ රෑ රෑ රෑ)
සිත සොයමින් මා සිත සොයමින් මා

නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිනයක් වගේ
අපි නින්ද නැති ළමයි ඉන්සොම්නියා(Insomnia) රෑට ගවසුනේ

නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිනයක් වගේ
අපි නින්ද නැති ළමයි ඉන්සොම්නියා(Insomnia) රෑට ගවසුනේ

නිදි නැති මේ රෑ (රෑ රෑ රෑ රෑ)
දුරකත්නේ මා දුරකත්නේ මා
මල් ඔතමින් මා

නිදි නැති මේ රෑ (රෑ රෑ රෑ රෑ)
සිත සොයමින් මා සිත සොයමින් මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Insomnia Song Lyrics - ඉන්සොම්නියා ගීතයේ පද පෙළ Insomnia Song Lyrics - ඉන්සොම්නියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2022 Rating: 5

0 comments:

Post a Comment