Ha Ha Balagenayi Song Lyrics - හා හා බලාගෙනයි ගීතයේ පද පෙළ

Ha Ha Balagenayi Song Lyrics - හා හා බලාගෙනයි ගීතයේ පද පෙළ
Song Title : Ha Ha Balagenayi (හා හා බලාගෙනයි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ

මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
හා හා බලාගෙනයි

නිලට නිලේ ගලන ගඟේ
නිලට නිලේ ගලන ගඟේ
දිය යට කිඹුල් පොරේ
ගඟේ තරඟ දිගේ ඇදෙන
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි

කෝකිලයන් වෙසෙන වනේ
කෝකිලයන් වෙසෙන වනේ
කපුටන් සතර අතේ
කොවුල් නදට ඇලුම් කරණ
නඟේ සීරුවෙන්

හා හා බලාගෙනයි
දෙතොලේ කටු ඇනෙයි
සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
මල් පෙති වලට යටින්
විසකුරු කටු තිබේ
හා හා බලාගෙනයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ha Ha Balagenayi Song Lyrics - හා හා බලාගෙනයි ගීතයේ පද පෙළ Ha Ha Balagenayi Song Lyrics - හා හා බලාගෙනයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment