Elakkaya Song Lyrics - ඉලක්කය ගීතයේ පද පෙළ

Elakkaya Song Lyrics - ඉලක්කය ගීතයේ පද පෙළ
Song Title : Elakkaya (ඉලක්කය)
Elakkaya : Senaka Batagoda
Lyrics : Senaka Batagoda
Melody & Music : Senaka Batagoda


නාඩන් කැකුල
ලග ලග දැනෙනවා වැස්ස
හි(ඉ)ඩෝරයට හැමදාමත් නැහැ අහස

විසිරිලා
කෑලි කෑලී වලට
ගියා සෑම දෙයම
නොබිදෙනා සෙනෙහසේ සුවඳ
තියෙනවා දිගටම
හැම හදකම
ජීවත් වෙන
කාලය තුල අපිලිවෙලට

කාලය යන්නේ නැහැ
එය එක තැනම වගෙයි
දිගටම හිතන කොට
එහෙමත් දැනුනා වගේ

සැගවිලා කරපු හෑමදේම
එලියට එන කොට
සැගවිලා ඉන්න
තැන් හෙව්වට
පලක් තියෙනවද
පුදුමය මේ ටික
නොදැනෙන එක
ජීවිතයට

අඳුරට එලිය මිස
කිසිවක් ඕන නැත
හිතකට ආදරය වාගේ
බැදිලා ඇත

අපි සිතා සිටිය ලෝකය ලග ලගම දැනෙන කොට
විට දරා ගන්න බැරි තරමට දිලිසෙයි හැම තැන
සාමය
සමගිය
ගෙනයයි ඉලක්කයට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Elakkaya Song Lyrics - ඉලක්කය ගීතයේ පද පෙළ Elakkaya Song Lyrics - ඉලක්කය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment