Din Din Din Din Song Lyrics - ඩිං ඩිං ඩිං ඩිං ගීතයේ පද පෙළ

Din Din Din Din Song Lyrics - ඩිං ඩිං ඩිං ඩිං ගීතයේ පද පෙළ
Song Title : Din Din Din Din (ඩිං ඩිං ඩිං ඩිං)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සලීල් චෞදරි
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය : වනමෝහිනී 1958
1956 දී භාරතයේ තිරගතවූ Parivar හින්දි චිත්‍රපටියට හේමන්ත් කුමාර් සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, Jhir Jhir Jhir Jhi Badarwa Barse


ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ
ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ

මූණට මූණ පාලා
මා නැත හාදු දීලා //
මේ ඇඟ අද කිලි පොලලා ගියා

ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ
ඩිං ඩිං ඩිං ඩිං

ඕ ඔඔ ඕ ඔඕ ඕඔ ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඕ ඕඔ ඕ ඔඔ ඕ

සීනෙකි අරුමෙකි වින්ද විනෝදේ
සිත සිත ප්‍රීතිවන්නේ මන්ද නොතේරේ

සීනෙකි අරුමෙකි වින්ද විනෝදේ
සිත සිත ප්‍රීතිවන්නේ මන්ද නොතේරේ

නීල රැස් දුවාවී දෑසේ
විදුලි කොටන්නා වාගේ //
මා හද විසිතුරු කියන නියා

ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ
ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ

ඇයි රිලවා බලන්නේ
ඇයි ගිරවා නටන්නේ //

මාගේ මේ සන්තෝසේ දැනිලා තමා
ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ
ඩිං ඩිං ඩිං ඩිං

ඕ ඔඔ ඕ ඔඕ ඕඔ ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඕ ඕඔ ඕ ඔඔ ඕ

ළා දළු තුරුලිය මෝරා වැඩීලා
අමුතුයි සෑම තැන්හී පාට වැටීලා
ළා දළු තුරුලිය මෝරා වැඩීලා
අමුතුයි සෑම තැන්හී පාට වැටීලා

වෙනදා මෙනි තාම මා නම්
සිතේ මන්ද නේක මායම් //

මා වන මල වගෙ පිපිලා ගියා

ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ
ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ

මූණට මූණ පාලා
මා නැත හාදු දීලා //
මේ ඇඟ අද කිලි පොලලා ගියා

ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ මේ හද මාගේ
ඩිං ඩිං ඩිං ඩිං

හින්දි ගීය

Jhir jhir jhir jhir badarawa barse,
O kare kare
Soye aramaan jaage kayee tufaan jaage
Maane na jiya mora sajana bina
Jhir jhir jhir jhir badarawa barse

O o o…
Aaja ke tohe meri prit pukare,
Tujhako hee aaj teraa git pukare
Yaad aayee bitee baate,
Tumase milan kee raate
Yaad aayee bitee baate,
Tumase milan kee raate
Kahe ko bhule mohe, apana bana
Jhir jhir jhir jhir badarawa barase
O kare kare

Jhir jhir jhir jhir badarawa barase, o kare kare
Soye aramaan jaage, kayee tufaan jaage
Barakha naa bhaye goree tere bina

Tere ghunghaarale kaale baalo se
Kaalee raat ne aaj meree nind chura lee
Tose hee pyaar karu, tera intezar karu
Tere bin jhutha meraa har sapana

Jhir jhir jhir jhir badarwa barse
O kare kare, jhir jhir jhir jhir

झिर झिर झिर झिर बदरवा बरसे
ो करे करे
सोये अरमाँ जागे कई तूफ़ान जागे
माने न जिया मोरा सजना बिना
झिर झिर झिर झिर बदरवा बरसे

ओ ओ ओ....
आजा के तोहे मेरी प्रीत पुकारे
तुझको ही आज तेरा गीत पुकारे
याद आयी बीती बाते
तुमसे मिलन की रातें
याद आयी बीती बाते
तुमसे मिलन की रातें
कहे को भूले मोहे
झिर झिर झिर झिर बदरवा बरसे
ो करे करे

झिर झिर झिर झिर बदरवा बरसे
सोये अरमाँ जागे
बरखा ना भये गोरी तेरे बिना

तेरे घुंघराले काले बालो से
काली रात ने आज मेरी नींदनीं चुरा ली
तोसे ही प्यार करो
तेरे बिन झूठेझूठेमेरा हर सपना

झिर झिर झिर झिर बदरवा बरसे
ो करे करे

Singers : Hemanta Kumar Mukhopadhyay & Lata Mangeshkar
Song Lyricist : Shailendra (Shankardas Kesarilal)
Music Composer : Salil Chowdhury
Movie : Parivar 1956

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Din Din Din Din Song Lyrics - ඩිං ඩිං ඩිං ඩිං ගීතයේ පද පෙළ Din Din Din Din Song Lyrics - ඩිං ඩිං ඩිං ඩිං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment