Ananthaye Para Soya Song Lyrics - අනන්තයේ පාර සොයා ගීතයේ පද පෙළ

Ananthaye Para Soya Song Lyrics - අනන්තයේ පාර සොයා ගීතයේ පද පෙළ
Song Title : Ananthaye Para Soya (අනන්තයේ පාර සොයා)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්


අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී
ඔබයි ගියේ අහස් තලේ
මුලාවෙලා ජීවිතේ
අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී

වලාකුළේ හැඩ නෑ එක ලෙසේ
මැකී මැකී දේ නෙක රූ රටා
පොළොවට දොස් කියා
අහස අගය කළා
ඔබේ ගතී
සිතේ හැටී
නොයේ මැකීලා

අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී
ඔබයි ගියේ අහස් තලේ
මුලාවෙලා ජීවිතේ
අනන්තයේ පාර සොයා
වලාකුළක නැඟී

සිනා මැකී කිමදෝ ඔබ වතේ
පමාවෙලා ඇයි මේ පෙරමඟේ
පියපත් බිඳිලා මේ
හිටි කළ සිහි වුණේ
මගේ හදේ රුවක් හිඳී
ඔබෙන් මිදීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananthaye Para Soya Song Lyrics - අනන්තයේ පාර සොයා ගීතයේ පද පෙළ Ananthaye Para Soya Song Lyrics - අනන්තයේ පාර සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment