Adare Tharam Song Lyrics - ආදරේ තරම් ගීතයේ පද පෙළ

Adare Tharam Song Lyrics - ආදරේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Adare Tharam (ආදරේ තරම්)
Artist : Shan Hassim
Lyrics : Dilan Gamage
Music : Radeesh Vandabona
Video : Chamusri


ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දහසක් පැතුමි මහදේ සිර කොට තබා
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නනේ හොර රහසේම මා රිදවලා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

දෙනුවන් අගට රහසේ කඳුලැල් වුනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
මා පෙම් කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නා නම් මේ ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියෑකී ගියා
රහසේම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නා නම් ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Tharam Song Lyrics - ආදරේ තරම් ගීතයේ පද පෙළ Adare Tharam Song Lyrics - ආදරේ තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment