Wasanawa Dora Arala Balanawa Song Lyrics - වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ පද පෙළ

Wasanawa Dora Arala Balanawa Song Lyrics - වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ පද පෙළ

Wasanawa Dora Arala Balanawa Song Lyrics - වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ පද පෙළ
Song Title : Wasanawa Dora Arala Balanawa (වාසනාව දොර ඇරලා බලනවා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරක් දසනායක
1973 දී තිරගත "සදහටම ඔබ මගේ" චිත්‍රපටියේ ගීයකි.


වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා //

ඇසට ඇසක රැස් වැදී
හිතක නෙළුම් මල් පිපී
මුළු ලෝකේ මඟුල් ගෙයක් වේ
සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ //
දුක සෝකේ යයි ඇතක පාවීලා
       
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා //

සිහින තොටිල්ලේ වැදී
දෑස ආදරෙන් හිඳී
පෙම් ලෝකේ රන් තොරන් බඳී
සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ //
දුක සෝකේ යයි ඇතක පාවීලා

වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasanawa Dora Arala Balanawa Song Lyrics - වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ පද පෙළ Wasanawa Dora Arala Balanawa Song Lyrics - වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2022 Rating: 5

0 comments:

Post a Comment