Wana Bamaro Gum Di Ragana Song Lyrics - වන බමරෝ ගුම් දී රඟනා ගීතයේ පද පෙළ

Wana Bamaro Gum Di Ragana Song Lyrics - වන බමරෝ ගුම් දී රඟනා ගීතයේ පද පෙළ
Song Title : Wana Bamaro Gum Di Ragana (වන බමරෝ ගුම් දී රඟනා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද මෙයින් කෙනෙකුගේය - බණ්ඩාර කේ. විජයතුංග, හර්බට් රංජිත් පීරිස්, සෝමපාල ලීලානන්ද, ආනන්ද එස්. විජේසිරි
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
1987 දී තිරගතවූ හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියේ ගීයකි.


හා... ආ.. හාආ හා .. හා ...
හා ... හාආ ආ ආ...

හා... ආ.. හාආ හා .. හා ...
හා ... හාආ ආ ආ...

වන බමරෝ ..
වන බමරෝ ගුම් දී රඟනා
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ

සනිග ගග ගග ගග ගග
සගම මම මම මම මම

සගම ගම ගම මම මම
මම ග
ගම ස
මම ග
ගම ස
මම ග ගම ස
මම ග ගම ස
මම ග ගම ස මම ග ගම ස
...............

ආ..... ආඅ ආ ආ ....

සසර පුරුදු කළ සෙනෙහෙ පතාගෙන
මසිත අවදිවෙන්නා සේ දැනුණේ
නෙතග නෙතග මුණගැසිලා //
සුහද කතාබහකට මුළ පිරිලා //
කූජන පෙම් සිහිනේ
මා හද විමනේ

වන බමරෝ
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ

පැතුම් විජිතයේ දෙරගුළු ඇරුණා
නැවුම් අපේ සිත් යුග යා කරනා
කඳුළ නෙතට ළං නොවනා //
සොඳුරු ලොවක තනිවෙමු අපි දෙදෙනා //
සුව දෙන පෙම් සිහිනේ
මා හද රන් දෙවොලේ

වන බමරෝ
වන බමරෝ ගුම් දී රඟනා
වන බමරෝ ගුම් දී රඟනා
හද පියුමේ මා ළය මඬලේ
මකරන්දේ ආදර ගීයයි
වන බමරෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Bamaro Gum Di Ragana Song Lyrics - වන බමරෝ ගුම් දී රඟනා ගීතයේ පද පෙළ Wana Bamaro Gum Di Ragana Song Lyrics - වන බමරෝ ගුම් දී රඟනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment