Sanda Ginigath Rayakadi Song Lyrics - සඳ ගිනිගත් රැයකදි ගීතයේ පද පෙළ

Sanda Ginigath Rayakadi Song Lyrics - සඳ ගිනිගත් රැයකදි ගීතයේ පද පෙළ
Song Title : Sanda Ginigath Rayakadi (සඳ ගිනිගත් රැයකදි)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
ශ්‍රී එෆ්. එම් නාලිකාව ගී රැසක් ම එළි දැක්වූවා "ශ්‍රී හැදූ ගී" යනුවෙන්. මේ ඉන් එක් ගීයක්.


සඳ ගිනිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා

මියදුනත් සටන් බිමේ
ඔබේ දිවි පුදා
ඔබ මගේ සිත පුරා
ඉන්නවා දිවි තුරා

සඳ ගිනිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා

(ශ්‍රී හැදූ ගී)

ළසෝ සුසුම් සැළී
කඳුළු පිරී මගේ දෑස්
හැඬුවා
ඔබේ කතා දෙසවනේ රැව් නැඟී

සඳ ගිනිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා

සොයා එතැයි සිතේවී රෑ
සිහිනේ වී
සදා සොවින් තැවෙනා මෙමා

සඳ ගිනිගත් රැයකදි
ඔබ සමුගත් හැටි
මතකෙන් තාම මැවේවී
තනි තරුවක් වෙන්නම් සඳ නැති දා
සැඟවීලා
තනිවීලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ginigath Rayakadi Song Lyrics - සඳ ගිනිගත් රැයකදි ගීතයේ පද පෙළ Sanda Ginigath Rayakadi Song Lyrics - සඳ ගිනිගත් රැයකදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment