Adaraye Mandire Wasuna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ වැසුණා වාගේ ගීතයේ පද පෙළ

Adaraye Mandire Wasuna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ වැසුණා වාගේ ගීතයේ පද පෙළ
Song Title : Adaraye Mandire Wasuna Wage (ආදරයේ මන්දිරේ වැසුණා වාගේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක
1986 දී තිරගතවූ යළි හමුවෙන්නයි චිත්‍රපටියේ ගීයකි.


හෝ... හෝ....
හා... හා... ආආආ....

ආදරයේ මන්දිරේ වැසුණා වාගේ
සෝ ගී ඇසේ යොවුන් මල් බඹර කලාපේ

වැළපෙන්නේ දෙනෙත ළඟ පුර සඳදෝ
සුවඳ කොයි අත ඇදුනේ
දෛවය ද මේ අපේ
මා හා ඒ රුව නතු වුණේ
ඈත සංසාරේ පෙරදා
සංසාරේ පෙරදා

සැඟවෙන්නේ අසල හිඳ ඉරණමදෝ
දෙනෙත කිම ළතැවෙන්නේ
දෛවයයි මේ අපේ

මා හා ඒ රුව නතු වුණේ
ඈත සංසාරේ පෙරදා
සංසාරේ පෙරදා

ආදරයේ මන්දිරේ වැසුණා වාගේ
ආදරයේ මන්දිරේ වැසුණා වාගේ
සෝ ගී ඇසේ යොවුන් මල් බඹර කලාපේ
සෝ ගී ඇසේ යොවුන් මල් බඹර කලාපේ
හා හා හා.... හා හහ හහ හහහ හහා හා...
හෝ හෝ හෝ.. හො හොහො හොහො හොහොහො හොහෝ හෝ..
ම්.. ම්.. ම්.. ම් ම්ම් ම්ම් ම්ම්ම් ම්ම්.. ම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Mandire Wasuna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ වැසුණා වාගේ ගීතයේ පද පෙළ Adaraye Mandire Wasuna Wage Song Lyrics - ආදරයේ මන්දිරේ වැසුණා වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment