Oba Laga Inna Song Lyrics - ඔබ ළඟ ඉන්න ගීතයේ පද පෙළ

Oba Laga Inna Song Lyrics - ඔබ ළඟ ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Oba Laga Inna (ඔබ ළඟ ඉන්න)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ප්‍රේමසිරි කේමදාස
1976 දී තිරගත "වාසනා" චිත්‍රපටියේ ගීයකි.


ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා //

රැව්දේ හඬ රැව්දේ
සැතපී ඔබ මහදේ

රැව්දේ හඬ රැව්දේ
සැතපී ඔබ මහදේ
ඔබ නැති නිවසක
දැල්වෙන ලස්සණ
පහන් මොටද රන්වන්

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා //

සිහිණෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා

සිහිණෙන් ඔබ එනවා
සතුටින් පොපියනවා
ඔබ ගැන මතකය
මතක තියාගෙන
මම තනිවම ඉන්නම්

ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසනා
මා අමතන්න සනසන්න මගෙ වාසනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Laga Inna Song Lyrics - ඔබ ළඟ ඉන්න ගීතයේ පද පෙළ Oba Laga Inna Song Lyrics - ඔබ ළඟ ඉන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment