Na Dallen Song Lyrics - නා දල්ලෙන් ගීතයේ පද පෙළ

Na Dallen Song Lyrics - නා දල්ලෙන් ගීතයේ පද පෙළ
Song Title : Na Dallen (නා දල්ලෙන්)
Artist : Denuwan Kaushaka
Lyrics : Gihan Chamika
Music : Chathurangana De Silva
Teledrama : Iskole Teledrama Theme Song (ඉස්කෝලේ- ටෙලි නාට්‍ය) | TV derana


නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා

සද ඇසින් බැලුව හීනෙන් මල් රොනින් තෙමෙන යායෙන් ඇවිදන් යමු දැන් 
බල බලා හිටිය හීනෙන් කල දවස හරි ගියා දැන් සැනෙකින් පෙම් නැකතින් 
හිත ගත්ත ඇසිල්ලෙන් නින්දේ දුටු හීනෙන්
නුබ ගැනම තමයි පතාන ආවේ

නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා

හිටිහැටියෙ කීව වචනෙන් හිත ලියයි ආලෙ රචනෙන් රන්ලන් වෙමු දැන් 
තුන්කලක් ගෙවූ මිහිරක් නුබ සත්තයි සද දහරක් පහනක් මල් යහනක්
පෙම් සාරහැගීමෙන් මං පුදුම වීමෙන් 
කල් බලා නෙලූ ස්නේහ ලතාවේ

නාදල්ලෙන් මල් මදිරා හිනාව කැන්දා
රන් ලලනා මලවි හීන සහතික බැන්දා
එක හිතින් කල නිසා නුබ මගේ පන උනා
සද තාරකා පවා එසැනින් ජෝඩු වෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Na Dallen Song Lyrics - නා දල්ලෙන් ගීතයේ පද පෙළ Na Dallen Song Lyrics - නා දල්ලෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment