Eka Yayata Mal Piduna Bim Thire Song Lyrics - එක යායට මල් පීදුන බිම් තීරේ ගීතයේ පද පෙළ

Eka Yayata Mal Piduna Bim Thire Song Lyrics - එක යායට මල් පීදුන බිම් තීරේ ගීතයේ පද පෙළ
Song Title : Eka Yayata Mal Piduna Bim Thire (එක යායට මල් පීදුන බිම් තීරේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබේ කෙහෙරැලි //
සුළං සමග පොරබැදුවා
ඔබට මතක නැති උනාට අදවගේ මතකයි මට

එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

ගොපලු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර //
දොලේ දියෙන් පාදෙව්වා
ඔබට මතක නැති උනාට අදවගේ මතකයි මට

එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Yayata Mal Piduna Bim Thire Song Lyrics - එක යායට මල් පීදුන බිම් තීරේ ගීතයේ පද පෙළ Eka Yayata Mal Piduna Bim Thire Song Lyrics - එක යායට මල් පීදුන බිම් තීරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment