Adaraye Maligaye Song Lyrics - ආදරයේ මාළිගයේ ගීතයේ පද පෙළ

Adaraye Maligaye Song Lyrics - ආදරයේ මාළිගයේ ගීතයේ පද පෙළ
Song Title : Adaraye Maligaye (ආදරයේ මාළිගයේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
තනුව : සරත් දසනායක
"ආවා සොයා ආදරේ" චිත්‍රපටියේ ගීයකි.


ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ //

මා මෙසේ ගී ගයා
මුහුණ බල බලා
ආදරේ ආදරේ
කියම් ළංවෙලා

මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරේ චාමරේ දෙනෙත් පිය සලා
සෑමදා ඉන්නෙමී පවන් සල සලා

මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

මා හදේ ආදරේ ඔබට පමණකි
මේ වගේ සෑමදා ඔබව සනසමී

මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

ආදරයේ මාළිගයේ රූ රැජිණියේ
නීල නයනෙ කාන්ති මවන
සොඳුරු මගෙ ප්‍රියේ
මගේ හදේ රැ‍ඳේ ඔබේ
උදාර ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Maligaye Song Lyrics - ආදරයේ මාළිගයේ ගීතයේ පද පෙළ Adaraye Maligaye Song Lyrics - ආදරයේ මාළිගයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2022 Rating: 5

0 comments:

Post a Comment