Ridee Nadee Sindee Song Lyrics - රිදී නදී සිඳී ගීතයේ පද පෙළ

Ridee Nadee Sindee Song Lyrics - රිදී නදී සිඳී ගීතයේ පද පෙළ
Song Title : Ridee Nadee Sindee (රිදී නදී සිඳී)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
තනුව : නදීක ගුරුගේ
පද : පමිත ආර්. ලියනගේ


රිදී නදී සිඳී
ගහ කොළද මල් හැලී
සුසුම් කැටි ගැසී
උණු කඳුළු වැහි වහී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී
සඳ මඩල බිම වැටී
මහ පොළොව සිපගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී
මට මාව අහිමි වී
ඔබ යන්න නොනැවතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridee Nadee Sindee Song Lyrics - රිදී නදී සිඳී ගීතයේ පද පෙළ Ridee Nadee Sindee Song Lyrics - රිදී නදී සිඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 20, 2022 Rating: 5

0 comments:

Post a Comment