Enawaado Song Lyrics - එනවාදෝ ගීතයේ පද පෙළ

Enawaado Song Lyrics - එනවාදෝ ගීතයේ පද පෙළ
Song Title : Enawaado (එනවාදෝ)
Vocals by Indrachapa Liyanage Samanalee Fonseka
Lyrics by Wimal Ketipearachchi
New music arrangements by Indrachapa Liyanage
Guitar by Dihan Kularatne
Mix and mastered by Jeewantha Hewabandu
Video created by 'Thathtra', Nuthana Manawaya
Visual content supported by Banura Malith Hettiarachchi
Digital Media Support : Prabodha Lakshan


අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ

ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ

ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ

දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ

සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ

දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ

සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ

එනවාදෝ එනවාදෝ
එනවාදෝ

සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ

එනවාදෝ එනවාදෝ
එනවාදෝ

English Translation

"Have you heard
The Voice of the struggle
Floating in the air
Have you heard it..?
Have you heard it..? 

The power of people, 
United from their hearts
Have you felt it..?
Have you felt it..?

People from everywhere
Joining to fight whole heartedly
Have you seen it..?
Have you seen it..?

Let the truth win
Who else is yet to come and join..?
Are you coming..?
Are you coming..?"

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Enawaado Song Lyrics - එනවාදෝ ගීතයේ පද පෙළ Enawaado Song Lyrics - එනවාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2022 Rating: 5

0 comments:

Post a Comment