Samawenawado Song Lyrics - සමාවෙනවාදෝ ගීතයේ පද පෙළ

Samawenawado Song Lyrics - සමාවෙනවාදෝ ගීතයේ පද පෙළ
Song Title : Samawenawado (සමාවෙනවාදෝ)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : රධීෂ් වන්දෙබොන


සමාවෙනවාදෝ හැර ගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා
සමාවෙනවාදෝ හැර ගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා

මතකද අපි පෙර දිනකදී ආදරේ කළා
ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා
හඬනා නෙතු ඔබේ – නොබලා මම ගියේ
බොහෝ දුකක් මගේ – තියාගෙනයි හිතේ
තියාගෙනයි හිතේ

පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා
මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා
තැවෙනා හිත මගේ – ඔබමයි විමසුවේ
දුරස්වෙලා ගියේ – කියන්න ඇයි මෙසේ
කියන්න ඇයි මෙසේ

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samawenawado Song Lyrics - සමාවෙනවාදෝ ගීතයේ පද පෙළ Samawenawado Song Lyrics - සමාවෙනවාදෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment