Saman Maluyi Rosa Maluyi Song Lyrics - සමන් මලුයි රෝස මලුයි ගීතයේ පද පෙළ

Saman Maluyi Rosa Maluyi Song Lyrics - සමන් මලුයි රෝස මලුයි ගීතයේ පද පෙළ
Song Title : Saman Maluyi Rosa Maluyi (සමන් මලුයි රෝස මලුයි)
ගායනය : බී පොසිටිව්, ලසිත පෙරේරා
සංගීතය : බී පොසිටිව්, ලසිත පෙරේරා
ගී පද : බී පොසිටිව්, ලසිත පෙරේරා


සමන් මලුයි රෝස මලුයි
ඕළු මලුයි නෙලුම් මලුයි
සුදු අරලිය පොකුරු පොකුරු
නිල් මානෙල් මල් පොහොට්ටු

යහනේ හොවා ඔබ සතපා
ඔබ සරසා ගිය විලසේ //

ආදරෙයි ආදරෙයි
ආදරෙයි ආදරෙයි //

මල් සුවඳයි ඔබෙ සුවඳයි
සිත සනසයි ගත පුබුදයි
සසර පුරාවට වසන තුරා
කිසිදා හැර නොයමි ඔයා

සමන් මලුයි රෝස මලුයි
ඕළු මලුයි නෙලුම් මලුයි
සුදු අරලිය පොකුරු පොකුරු
නිල් මානෙල් මල් පොහොට්ටු

ඔබෙ දිවියයි මගෙ දිවියයි
එකම එකයි වෙනස් නොවේ
හිරු සඳු මත මම දිව්රන්නම්
ඔය සුදු නළලත සිපගන්නම්

සමන් මලුයි රෝස මලුයි
ඕළු මලුයි නෙලුම් මලුයි
සුදු අරලිය පොකුරු පොකුරු
නිල් මානෙල් මල් පොහොට්ටු

යහනේ හොවා ඔබ සතපා
ඔබ සරසා ගිය විලසේ //

ආදරෙයි ආදරෙයි
ආදරෙයි ආදරෙයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saman Maluyi Rosa Maluyi Song Lyrics - සමන් මලුයි රෝස මලුයි ගීතයේ පද පෙළ Saman Maluyi Rosa Maluyi Song Lyrics - සමන් මලුයි රෝස මලුයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment